Jan
28

අද ඉදන් එක පවුලක් වගේ මේ සින්දුව අපි කියමු – ඊයේ අපේ සිංහ පැටවූ ජයග්‍රහණය සමරපු හැටි – (Video)

755 Views

කාලයක් තිස්සේ පැවති ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි ජයක් ලබා ගත්තා. මෙම ජයග්‍රහනයට කණ්ඩායමේ එකමුතුකම , නායකත්වය ඉතා ඉහලින් බලපෑ බව විචාරක මතයද වූවා.

ඊයේ දින (27) ලබා ගත් තරගාවලි ජයග්‍රහනය ලබා ගැනීමට පෙර තරගයේද ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය පරාජය කළා. එම ජය සැමරීමට සහ කණ්ඩායම අවසන් මහා තරගය සදහා දිරිමත් කිරීමට ශ්‍රී ලංකා නායකයා දිනේෂ් චන්දිමාල් යොදාගෙන තිබුණේ අපූරූ ක්‍රමයක්. ඒ අවස්ථාවේ විඩීයෝව පහතින්

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply