Feb
15

අසේල ගුණරත්න 20/20 තරඟාවලිවයෙන් ඉවතට

293 Views

ආබාධයකට ලක් වූ අසේල ගුණරත්න බංග්ලාදේශයට එරෙහිව අද ආරම්භ වන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව ය.

කෙසේ නමුත් අසේල වෙනුවට කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයා පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නොමැති බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩකාහිදී අද සවස පැවැත්වීමට නියමිතව ය.

එම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භවීමට වේ.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply