Feb
6

කාන්තා සනීපාරක්ෂක තුවා සමග ෆොටෝ දාන අලුත්ම චැලේන්ජ් එක – Pad challenge

2233 Views

ලෝකයම කලබවමින් මේ දිනව instagram සහ twitter යන සමාජ ජාලා වල අලුත්ම උමතුව තමයි පෑඩ් ඡායාරූප එහෙමත් නැත්නම් කාන්තා ආරක්ෂක තුවා ප්‍රදර්ශනය කරමින් ගනු ලැබූ ඡායාරුපයක් ප්‍රදර්ශනය කිරීම මේ දිනවල සිදුවන සිද්ධියක්. මීට අවුරුදු 02කට කලින් වගේ ආපු ice bucket challenge එක වගේම මේ pad challenge එකක් දැන් හරි හරියට කෙරීගෙන යනවා.

මුලදී මෙම ඡායාරූප ප්‍රදර්ශනය කලේ කාන්තාවන් පමණයි. නමුත් මේ වනවිට මෙම pad challenge එක පිරිමි අයත් බාර ගෙන මේ pad challenge එක හදුන්වා දුන් හේතුව තමා 2018 වසරේ පෙබරවාරි 9වන දිනට තිරගතවන පෑඩ් මෑන් චිත්‍ර පටයේ ප්‍රචාරණය සදහායි

කෙසේවෙතත් bucket challenge අබියෝගය බාර ගත් බොහෝදෙනා පවසන්නේ කාන්තා ආරක්ෂක තුවා සගවා තබා නොගතයුතුබවයි. මන්දයත් එය කිසිවෙකුට හානියක් හෝ නීතියෙන් තහනම් දෙයක් නොවන බැවින්ය.

මේවන විට ලෝකයේ ගොඩාක් ජනප්‍රිය චරිත මේ අභියෝගය බාරගෙන ඡායාරුප සමාජ ජාලා වලට එකතු කරලා තියෙනවා එත් තාම ලංකාවේ කවුරුත් මේ bucket challenge එක බාරගන්න ඉදිරිපත් වෙලා නෑ.

මෙම අභියෝගය හේතුවෙන් Padman චිත්‍රපටයටත් විශාල ප්‍රසිද්ධියක් නොමිලේම හම්බෙලා තියෙනවා.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Releated Posts :

Leave a Reply