Mar
6

දරුණු සුනාමියක් තත්වයක් ගැන අනාවරණයක් – (Video)

872 Views

කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයක සිදුකරන ලද පරීක්ෂනයකින් නවසීලන්තයට එල්ලවිය හැකි දරුණු සුනාමියක් ගැන අනාවරණය කරගෙන තිබෙනවා.
ඇමරිකානු ජාතික භූ විද්‍යාඥයෙක් වන Steven ward විසින් අදාල පරීක්ෂණය සිදුකර තිබෙනවා.
මෙම සුනාමි රළ පහර අඩි 36 ක් පමණ ඉහළට ඇතිවිය හැකි බවටයි වාර්තා පලකරන්නේ.
එලෙස සුනාමියක් ඇතිවුවහොත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් සිදුවන පිපිරුමකට සමාන වන බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
මෙම තත්ත්වය විනාඩි 10 ක පමණ කාලයක් පැවැත්විය හැකි බවත් 2011 වසරේදී ජපානයට බලපෑ සුනාමි තත්ත්වයට මෙය සමාන වියහැකි බවත් සඳහන්.
එම සුනාමි තත්ත්වය දැක්වෙන වීඩියෝවක්ද Steven ward විසින් මාධ්‍යයට නිකුත් කර තිිබුණේ මෙලෙසින්..

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply