Jun
13

දේවාලයක් තුලදී සුරූපී තරුණියක් ආවේශවී කියපු දේවල් මෙන්න

594 Views

මුහුණුපොත හරහා සමහර සිදුවීම් කරළියට එනවා.ඒ විදිහට මේ දවස්වල හැමතැනම වගේ හුවමාරු වෙන වීඩියෝවක් අපිට ලැබුණා.එම වීඩියෝ දැක්වෙන්නේ අමනුෂ්‍ය බලවේගයක් නිසා දුක් විදින තරුණියක් දේවාලයකට ගිහින් හෙළි කළ කතාවක්.
අමනුෂ්‍ය බලවේග නිසා දුක් පීඩා රෝගාබාද ඇතිවිය හැකිද?මෙතරම් දියුණුයැයි කියන්නාවූ විද්‍යාවටත් තවමත් එය අභිරහසක්.නමුත් ලංකාව තුල මෙන්ම දියුණුයැයි පවසන බටහිර රටවල පවා අමනුශ්‍යන්ට ගුප්ත බියක් දක්වනවා.
අමනුෂ්‍යයන් සහ මෙවැනි සිදුවීම්වල සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම ඔබ සතුයි.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply