Jul
18

නදීරගේ “දැවෙනා දුක මේ වාවනු බෑ” ගීතය පිටරට යුවතියක් වේදිකාවේ කියපු හැටි මෙන්න

429 Views

නදීර නෝනිස්ගේ “දැවෙනා දුක මේ වාවනු බෑ” ගීතය මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය වුන ගීතයක්, තාමත් මේ සින්දුව අපි අතර නිතරම වගේ මිමිනෙනවා.සින්දුවේ වචනත්,තේරුමත් ලස්සන නිසා සින්දුව ගොඩක් හිතට වදිනවා. නදීරගේ වොයිස් එක නිසා සින්දුව තවත් ලස්සන වෙනවා කිව්වොත් හරි. ඉතින් මේ සින්දුව දැන් ලංකාවේ විතරක් නෙවෙයි පිටරට වලත් කියනවා. මේ තියෙන්නේ ඒ විදියට පිරටර යුවතියක් ප්‍රසංගයකදී කිව්ව විදිය

වීඩියෝව පහතින්

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply