Feb
28

නිදහස් කුසලානයට නම්කළ අවසන් 15දෙනා මෙන්න

393 Views

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව සහභාගිවන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන 20 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඊයේ (27) ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන්නා. ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුතු අවසන්  15 දෙනාගේ සංචිතය අද නම්කර තිබුණා.

නිරෝෂන් දික්වැල්ල අවසන් සංචිතයට ඇතුලත් කර නොමැති අතර වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සංචිතයට ඇතුලත් කර නොතිබීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා.

කෙසේ වෙතත් අබාධය සුව වීමෙන් අනතුරුව කුසල් ජනිත් නැවත කණ්ඩායමට කැඳවා තිබෙනවා,

අවසන් 15 දෙනාගෙන් යුතු සංචිතය පහතින්

01.දිනේෂ් චන්දිමාල්(නායක)

02.උපුල් තරංග

03.ධනුෂ්ක ගුණතිලක

04.කුසල් මෙන්ඩිස්

05.දසුන් ශානක

06.කුසල් ජනිත්

07.තිසර පෙරේරා

08.ජීවන් මෙන්ඩිස්

09.සුරංග ලක්මාල්

10.ඉසුරු උදාන

11.අකිල ධනංජය

12.අමිල අපොන්සු

13.නුවන් ප්‍රදීප්

14.දුෂ්මන්ත චමීර

15.ධනංජය ද සිල්වා

උපුටාගැනීම : නෙත් gossip

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply