May
16

මවුවරුන්ගේ දිනය දවසේ පියුමි හංසමාලිට එයාගේ අම්මා මතක් වුන හැටි

534 Views

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ කතා එක්ක මතුවෙන චරිතයක්නේ.පසුගිය දවස්වල ඇයට අපූරු අවස්ථාවක්ද හිමිවුණා.ඒ ජැක්සන් ඇන්තනී සමග ඉන්දියානු චිත්‍රපටයකට රඟපාන්නයි.

ඉතින් පියුමි තමන්ගේ අම්මා එක්ක ගත්ත ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන් වෙතට යොමු කර තිබෙනවා.මවුවරුන්ගේ දිනය දවසේ පියුමි එයාගේ අම්මත් එක්කත් ගහපු ෆොටෝ එකක් ෆේස්බුක් එකට දාලා තිබ්බා

මේ එම ඡායාරූපයි.

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply