Apr
25

මෙවර අයිපීඑල් තරඟාවලියේ හොඳම උඩ පන්දුව මෙන්න – එවැනි විශිෂ්ඨ උඩපන්දු රැකීමක් හමුවේ දැවී ගියත් ලැජ්ජාවක් නොවෙයි – කෝලි (Video)

616 Views

අයිපීඑල් (2018) තරඟාවලියේ පසුගියදා නිමාවට පත්වූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කන්ඩායම හා  රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවති තරඟයේදී නායක විරාත් කෝලි දවා ගැනීමට දිල්ලි කණ්ඩායමේ ට්‍රෙන්ට් බෝල්ට් රැකගත් උඩ පන්දුව කාගේත් අවධානයට යොමු වුණා.

බොහෝ විචරකයන්ගේ මතය වූයේ මෙවර අයිපීඑල් තරඟාවලියේ මෙතෙක් ක්‍රීඩකයෙකු රැකගත හොඳම උඩපන්දුව මෙය බවයි.

මෙවැනි විශිෂ්ඨ උඩපන්දු රැකීමක් හමුවේ දැවී ගියද එය ලැජ්ජාවට කරුණක් නොවන බව කෝලිද මාධ්‍ය හමුවේ පවසා සිටියා.

කෙසේ වෙතත් එම තරඟයෙන් ජයගනු ලැබුවේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

වීඩියෝව පහතින් නරඹන්න.

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply