Jul
3

“මේ පට්ට පඳුරු පර ගෑණිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරපල්ලා” -මර්වින්ගෙන් සැර කතාවක්

391 Views

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාතමක කළ යුතු බවත්, එසේ නොහැකි නම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.සිය ෆේස්බුක් පිටුවට වීඩියෝ පටයක් එක් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.ආණ්ඩුව ගැන තමා කනගාටු වන බවත් මෙයට විරුද්ධව කතා කළ නොහැකි නම් ඉල්ලා අස්වෙලා සිංහල බෞද්ධකම ඇති, සියලු දෙනාම ආරක්ෂා කළ හැකි සිංහල බෞද්ධයෙකුට රට බාර දිය යුතු බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply