Jun
2

රියැලිටි තරගාවලියකදී දාපු ලෝකයම කතා කරන අදහාගත නොහැකි සුපිරි නර්ථනය මෙන්න

362 Views

ලෝක ප්‍රසිද්ධ රියැලිටි තරග මාලාවක් වන ඇමෙරිකා’ස් ගොට් ටැලන්ට් (America’s Got Talent) රූපවාහිනි වැඩසටහන් මාලාවේ 2018 තරග මාලාව මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මෙහිදි තරගකරුවන් සෘජුවම සජීවී තරග වට සදහා යැවෙන ගෝල්ඩන් බසරය ජයග්‍රහනය කළ තරගකරුවන් පිරිසක් පිළිබදව මේ දිනවල අවදානයට ලක්ව තිබෙනවා.

වෘත්තීය නොවන ශිල්පීන් පිරිසක් ලෙසින් තමන්වම හදුන්වා ගනිමින් ඇමෙරිකා’ස් ගොට් ටැලන්ට් වේදිකාවට ගොඩ වන නර්ථන කණ්ඩායමක් සිය නර්ථනයෙන් විනිසුරුවන් ඇතුලු ප්‍රේක්ෂකාගාරයම පුදුමයට පත් කරනවා.

ලොව වටා රසිකයන් අමන්දානන්දයට පත් කළ එම වීඩියෝව පහතින්

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply