May
22

ලංකාවේ දැනට තියෙන සුපිරියටම මොඩිෆයි කරපු කාර් සෙට් එක මෙන්න

728 Views

බ්‍රෑන්ඩ් නිවු කාර් එකක් ගත්තත් එකේ තියෙන ගැම්ම නැති කරන්න පරණ මොඩිෆයි කරපු කාර් එකකට පුළුවන්, අන්න ඒ විදියට ලංකාවේ කාර් පිස්සෝ තමන්ගේ කාර් එක පිස්සුම විදියට මොඩිෆයි කරපු විදි අපි පාරේ යනකොට ඉදල හිටලා දකින්න ලැබෙනවා. මොඩිෆයි කරපු කාර් එකක් දිහා බාල මහළු කොයි කවුරුත් දෙපාරක් හැරිලා බලන ඒකනම් අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඔය විදියට ලංකාවේ සුපිරියටම මොඩිෆයි කරපු කාර් සෙට් එකක් තමයි මේ තියෙන්නේ. 19 ශ්‍රී නම්බර් කාර් පවා මොඩිෆයි කරලා තියෙන විදිය ඔයාලම බලන්නකෝ.

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply