Jun
9

සිය මෝටර් රියේ වැතිරී භූමදානය වූ චීන ජාතිකයා

285 Views

චීනයේ බාඩ්ඩින් නගරයේ පදිංචිකරුවකු තමා මිය යැමෙන් පසු සිය හුන්ඩායි සොනාටා වර්ගයේ රිය ද මිනීවළේ තැන්පත් කරන ලෙස කළ ඉල්ලීම ඥතීන් ඉටු කර ඇත.

සිය සිරුර මිනී පෙට්‌ටියක දමනු වෙනුවට රියේ තැන්පත් කරන ලෙස ඔහු ඥතීන්ට පවසා තිබුණි. සවුත් චයිනා මෝනින් පෝස්‌ට්‌ පුවත්පත පැවසුවේ මියගිය තැනැත්තා මෝටර් රථවලට ඇලුම් කළ අයෙක්‌ බවයි.

මියගිය තැනැත්තා සමග මිනීවළට දැමූ මෝටර් රිය පසුව කොන්ක්‍රීට්‌ කුට්‌ටි මගින් වසා දමා ඇත.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply