Jan
1

හතුරුසිංහ අලුතෙන්ම හොයාගත්ත සුපිරි වේග පන්දු යවන බුලට් එක – (Video)

229 Views

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නව බලාපොරොත්තුවක් තමයි දැන් ඇවිත් තියෙන්නේ . එක්සත් අරාබි එමීර් රාජ්යේ දී, ඉන්දියාවේදි පැවති තරගාවලිද බොහොමයක් පරාජයට පත්විය.

එමා නිසා ප්‍රේක්ෂකයෝ වෙන අපිත් විශ්වාස කරනවා හතුරුසිංහ අපේ කණ්ඩායම යළි ගොඩනගයි කියලා.

හැබැයි ඉතින් එකපාර මැජික් කරයි කියලා නම් කොයි කවුරුත් බලාපොරොත්තු වෙන එකනම් වැරදි… කොහොම වුණත් චන්දික හතුරුසිංහගේ කැමැත්තත මත දැනට ක්‍රීඩකයින් 23 දෙනෙක් ඔහු යටතේ පුහුණුවීම් ලබනවා. මේ 23 දෙනාට චන්දික තෝරගත්ත නවතම ක්‍රීඩකයා තමා ශෙහාන් මදුෂංක කියන්නේ. වයස අවුරුදු විසිදෙකක් වන දකුණතින් වේග පන්දු යවන ශෙහාන් මදුෂංක අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වෙනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

අලුත්ම විස්සයි විස්ස තරගාවලියකට ස්විස්ටර්ලන්තයට.. මාලිංග, මහේල යළිත් පිටියට.. ලබන වසරේ පෙබරවාරි මස 08 සහ 09 වැනිදා ස්විස්ටර්ලන්තයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන විස්සයි විස්ස අයිස් තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රීකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයර්ධන හා සුපිරි වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

පසුගියදා නිමාවුණු දහයයි දහය තරගාවලියෙදී මෙන්ම මෙම තරගාවලියද ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයින්ට අලුත් අත්දැකීමක් වන අතර තරගාවලිය සදහා විරේන්ද‍්‍ර ශෙවාග්, මොහොමඩ් කයිෆ්, මයික් හසි , ජැක් කලිස්, ඩැනියෙල් විටෝරි, නෙදන් මැකලම්, මොන්ටි ෆනීසාර් , ශහීඩ් අෆ්රිඩී වැනි ප‍්‍රවීණ ක‍්‍රීඩකයින්ද එක්විමට නියමිතව ඇත.

විස්සයි විස්ස තරග ලෙස ක‍්‍රියාත්මක කිරීම සූදානම් කර ඇති මෙම තරගාවලිය තරගාවලිය තරගය දෙකකින් යුක්ත වන අතර පෙබරවාරි 8 සහ 09 යන දෙදින තුළ කි‍්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත. රෝයල්ස් කණ්ඩායම සහ ඩයමන්ඩ්ස් කණ්ඩායම වශයෙන් කණ්ඩායම් දෙකක් තරගවදින මෙම තරගාවලියේ රෝයල් කණ්ඩායමට එංගලන්තය , පාකිස්තානය , දකුණු අප‍්‍රිකාව සහ නවසිලන්ත ක‍්‍රීඩකයින් අයත්ව සිටින අතර ඩයමන්ඩ්ස් කණ්ඩායම ඉන්දියාව, ශ‍්‍රී ලංකාව , ඔස්ටේ‍්‍රලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වල ක‍්‍රීඩකයින් ඇතුළත්ව සිටිති .තරගාවලියේ කණ්ඩායම දෙක සදහා මේ වන විට සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති ක‍්‍රීඩකයින්

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Releated Posts :

Leave a Reply