Jul
18

හැපින්න සමග නයි පැටවුන් 37ක් මුදවාගැනීමේ අපූරු මෙහෙයුම

483 Views

රද්දොළුගම නිවසක් අසළ පස් බැම්මක් තුළ සිටි නයි පැටවුන් 37 දෙනෙකු සමග අඩි පහක් පමණ දිග මව් සත්වයා මුදාගෙන රක්ෂිත වනයකට නිදහස් කර තිබෙනවා

තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජික ප්‍රදීප් සංජය මහතා විසින් එය සිදුකර තිබූ අතර වීඩියෝ පටයටක්ද ෆේස්බුක් සමාජ ජාලයට එක්කර තිබුණා.නාජා නාජා යන විද්‍යාත්මක නාමයෙන් යනුවෙන් හදුන්වන ලංකාවේ වෙසෙන නාගයා සාමාන්‍යයෙන් වරකට බිත්තර 10 ත් 30 ත් අතර ප්‍රමානයක් දමන බවත්, සියලුම බිත්තර පුපුරා පැටවුන් පිටතට පැමිනෙන අවස්තා තරමක් අඩු බවත්,මෙය සුවිශේෂි සිදුවීමක් බවත් ඔහු සඳහන් කර තිබුණා.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply