Mar
29

හෑන්ඩ් ෆෝන් එක ලෑන්ඩ් ෆෝන් එකක් කරමුද? මෙන්න විදිය

475 Views

ඔබේ ජංගම දුරකථනය ස්ථාවර දුරකතනයක් බවට පත්කළ හැකි බව ඔබ දන්නවාද?මේ අන්න එහෙම ගැජට් එකක්.මේ ගැජට්ටුවේ තිබෙන කේබලය ඔබේ ජංගම දුරකතනයට සවිකොට එය ස්ථාවර දුරකතනයක් ලේදාස භාවිතා කල හැක.ඇත්තෙන්ම මෙහි පිටත කොටස නිපදවා තිබෙන්නේ රිසිවරය සහිත ස්ථාවර දුරකතනයක් ආකාරයටයි.සාමාන්‍ය ස්ථාවර දුරකතනයක අංක බොත්තම් තිබෙන කොටස ජංගම දුරකථනය රැඳවියහැකි ලෙස සකසා තිබෙනවා.මෙය ඔබේ ජංගම දුරකථනයම කාර්යාල දුරකථනය ලෙසද,කාර්යබහුල අවස්ථාවලදී පහසුවෙන් භාවිතා කිරීමට හැකිවන පරිදි සකසා තිබීම විශේෂත්වයක්.

ලංකාවේ නම් සෑම ගැජට් සාප්පුවකම සොයාගත නොහැකි වුවත් ඔන්ලයින් සාප්පු වල නම් මෙය පහසුවෙන් සොයාගත හැකිය.ඔබත් තාක්ෂණයට බර යුවතියක්නම් මේ ගැජට්ටුව නොවැරදීම ඔබේ ගැජට් එකතුවේ විශේෂ ස්ථානයක් ගනීවි

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply