May
7

හෙයාර් ස්ටයිල් කරන්න ඔලුව ගිනි තියන බාබර් කෙනෙක් මෙන්න – (Photo/Video)

204 Views

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි කදීර් ඩෙමිරෙල්ගේ බාබර් සාප්පුවට යන ඔබගේ හිස ගිනි තැබීමට ඉඩ තිබේ.

ඒ කොණ්ඩා සැකසීම කරන අතරතුරයි.

කදීර් පවසන්නේ මෙම ක‍්‍රමය තුර්කියේ පැරණි උකුණන් හා දිලීර නැසීමේ සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයක් බවයි.

දැවෙන සුළු දියරයක් හිසට ඉසින කදීර් එම ස්ථානය ගිනි තැබීමට කටයුතු කරයි.එම දියරය නිසා හිසකේවලට හානියක් නොවන බව කදීර් පවසයි.අතීතයේ දී හෙයාර් ඩ‍්‍රයර් නොතිබූ බැවින් මෙම ක‍්‍රමවේදය අනුගමනය කර ඇති බවත් තමන් හිසකේ සැකසීමේ පුහුණුවේදී මේ පිළිබද උගත් බවත් 39 හැවිරිදි කදීර් පවසා තිබේ.

එහෙත් මෙම අත්දැකීම ලබාගැනීමට එම බාබර් සාප්පුව වෙත යන පිරිමි පුද්ගලයන් පවසා තිබුණේ එහි ආසනයේ හිදගත් විට ඉවත් වනතුරු සිත ද බියෙන් ගිනිගන්නා බවයි.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply