Mar
13

හොර පාරෙන්වත් ෆේස්බුක් යන්න එපා කිය කිය ආණ්ඩු ප්‍රධානින්ම හොර පාරෙන් ෆේස්බුක් ගිහින් – (Photos)

305 Views

හැබැයි වැඩි වෙලාවක් යන්න කළින්ම හොර පාරෙන් නැවතත් හැමෝම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්න පටන් ගත්තා.
ඒ වැඩේට ආණ්ඩුවෙම ලොකු ලොකු තනතුරු දරණ අය කිව්වේ ඒ ගැනත් විමර්ශන සිදුකරනවා කියලයි.
හැබැයි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන අපූරුවට පෙන්වමින් ආණ්ඩුවෙම ප්‍රබලයෝ හරි අපූරුවට තමන්ගේ මුහුණුපොත යාවත්කාලීන කරලා තිබුණා.

මේ ඒ විදිහට Social Media restriction නීතිය කඩපු ආණ්ඩු ප්‍රධානීන්…

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Article එක හොදයි නම් / ලස්සනයි නම් / දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා ශෙයා කරන්න

මේ රතු පාට button එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
Releated Posts :

Leave a Reply